(ඉන්දිකා රාමනායක)

පේරාදෙණිය විශ්වවිද්යාපලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ විමර්ශන එලෙස අද (18) ඔවුන්ට භාර දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේය.