
(ආරියරත්න රණබාහු)
දැනට පවතින ව්‍යවස්ථාව තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ කරුණු ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන විනිවිදභාවයෙන් යුත් එකමුතුකමට මුල් තැන දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් සකස් කළ යුතුව ඇතැයි කොළඹ අග රද ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසූහ.
ඒ සඳහා වසර පහක පමණ කාලයක් බලා සිටිය නොහැකි බව කී උන්වහන්සේ එය අත්‍යවශ්‍ය කරුණක් ලෙස සළකා ඉතා කඩිනමින් කළ යුතු කාර්යයක් යයිද කීහ
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ කොළඹ අගරද හිමියන් අතර හමුවකින් පසු උන් වහන්සේ මාධ්‍යට අදහස් දක්වමින් ඒ බව පැවසූහ.
මෙම කරුණු ජනාධිපතිවරයාට දන්වන ලෙසද කදිනල් හිමියෝ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ව්‍යවස්ථාවක් ඉක්මනින් හදන්න
karolis Monday, 06 January 2025 05:22 PM
පාස්කු මහා මොළකාරය හම්බ උනැයි දැන් ව්‍යවස්ථාව හදන්න හදන්නේ?
යෝගා Monday, 06 January 2025 05:31 PM
ඔව්, උතුරු නැගෙනහිර එකතු කරලා ෆෙඩරල් රාජ්‍යයක් ඉක්මනට හදන්න. ඒකනේ ඔය වහෙන් ඔරෝ කියන්නේ.
කමල් පෙරේරා Tuesday, 07 January 2025 12:22 AM
ලංකාව අනාගමික කරන්න නව ව්‍යවස්ථාවෙන් . ඊට පස්සේ අපි බලාගන්නම් අපේ ආගම උඩින්ම තබන හෑටි… ඒක ඊළඟ වාරයේ…
Upul Attanayake Tuesday, 07 January 2025 01:04 AM
ක්ලීන් කරන්න කියන්නේ බුද්ධාගමට තියෙන ප්‍රධාන ප්‍රමුඛස්තානයද ? මේ යක්කුන්ගේ මානව හිමිකම් කැඩෙනවා ඕක තිබුනම . අපි හරක් නෙමෙයි, ඔය ආගම්වල ට්‍රික්ස් මදි අපිව තම්බන්න. ගේන්නකෝ එදාට බලමු
FreemanHAT Tuesday, 07 January 2025 04:23 AM
ඉන්දියාවටයි ඇමරිකාවටයි ඕන දේවල් කරන්න රටේ ජනතාව එකා වගේ පෙලගැහිලයි ඉන්නෙ. බයවෙන්න එපා ඉක්මනට කරල දෙන්නම්.
Damith Tuesday, 07 January 2025 06:47 AM
දැන් පාස්කු උන හොඳ වෙලාද? ඔක්කොම හරිද ?
[email protected] Tuesday, 07 January 2025 09:55 AM
පින් සිද්දවෙයි පැත්තකට වෙලා ඉන්න. මෙයත් ලස්සනට දෙපැත්ත කන්න දන්නවා