
(මදුශානි අබේසිංහ)
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයට නුදුරින් පිහිටි ඩී.එස්.සේනානායක පිළිරුව අභියස සඟවා තිබූ ටී 56 උණ්ඩ 1,298ක් සොයා ගැනීමට හැකි වූ බව පොළොන්නරුව මූලස්ථාන පොලිසිය කියයි.
මෙම ටී 56 උණ්ඩ කවුරුන් විසින් ගෙනැවිත් දැමුවාද,යන්න මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.පි.කේ.පතිරණ මහතා සඳහන් කරයි
මෙම ටී 56 උණ්ඩ ගෙනවිත් ඇති බවට සැක කරන පොහොර උරයක්ද,එම ආසන්නයේ තිබී සොයාගත් බව පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. '
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd