IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


පේරේ ශිෂ්‍ය සංගම්වලට තහනමක්

(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම්වලට සිසුන් එක් රැස්කිරීම, රැස්වීම් පැවැත්වීම, සිසුන් ඇමතීම හා රංචු ගැසීම කාලිකව අත්හිටුවීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

සමුගැනීමේ සාදයක් අතර තුර ඇති වූ ගැටමකින් සිසුන් දෙදෙනකු තුවාලැබීම මෙම තීරණයට හේතුව බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි. 

එම සිසුන් දෙදෙනා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ සිටි එක් සිසුවකු ශල්‍ය කර්මයක් සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.

එවැනි වාතාවරණයක් තුළ ඉකුත් 15 වැනි දින රාත්‍රී කාලයේදී නැවතත් සිසුන් එක්රැස්වී ගැටුමකට සූදානම් වන බවට විශ්ව විද්‍යාල පාලන අධිකාරියට වාර්තා වීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල පාලන අධිකාරිය ඒ පිළිබඳව අවධානය යොමු කොට සිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම පිණිසත් විශ්ව විද්‍යාලයේ නීතිය හා සාමය කඩවීම වැළැක්වීමටත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග ආදිය කල්යාම වැළැක්වීමටත් ගැටුම ව්‍යාප්ත වීම අවම කිරීමටත් 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතෙන් උපකුලපතිවරයාට පැවරී ඇති බලතල අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා ඉහත නියෝගය නිකුත් කොට තිබේ.

 



අදහස් (3)

පේරේ ශිෂ්‍ය සංගම්වලට තහනමක්

Janitha Friday, 17 January 2025 12:50 AM

ඔන්න හොඳට හම්බවෙන්න යන්නේ

:       0       33

අන්තරේ කොල්ලෙක් Friday, 17 January 2025 06:59 AM

පෙම්බර මදූ මගේ, මා නැතේ ඔබෙන් මිදුණේ ...

:       1       27

Lalith Friday, 17 January 2025 07:49 AM

දායක සභාව සාදු නාදයක් දෙන්න බලන්න

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කතක් නිවසතුල කපා කොටා මරාදාලා
2025 මැයි මස 01 87 0

කතරගම ,පෙරගිරිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවෙසේදී අද(01) ඝාතනය කර ඇතැයි කතරගම පොලීසිය කියයි.


ඉන්ධන අඩුවුණත් බස් ගාස්තු එහෙමමයි
2025 මැයි මස 01 203 0

ඩීසල් මිළ පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.


ගිනි අවි පෙන්වා කොල්ල කෑ පොලීසියේ දෙන්නෙක් මාට්ටු
2025 මැයි මස 01 425 0

ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 85 ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අපරාධ පරීක්


‘ස්වාධීන වෙස් මුහුණ දාගත්තට ජනතාව පිළිගන්නේ නෑ‘
2025 මැයි මස 01 188 0

පළාත් පාලන නොමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් හදාගෙන වෙනත් ලාංඡනවලින් ආවත් විපක්ෂයේ භාවිතාව, දර්ශනය, හැසිරීම වෙනස් නොවනතාක් ජනතාව පිළිනොගන්නා බව අග්‍


අල්ලස් ගත් ප්‍රා.සභා අපේක්ෂක මාට්ටු
2025 මැයි මස 01 578 0

ගාල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීම සදහා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෙවර ප්‍ර දේශීය සභා මැතිව


ජනපති ප්‍රේමදාස ගුණ සැමරේ
2025 මැයි මස 01 371 0

හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණ සමරුම් උත්සවය කොළඹ අලුත්කඩේ උසාවිය අසල එතුමාගේ පිලිරුව අභියසදී අද (01) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 334 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 85 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1111 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site