IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පෝර කතාවට සජිත් - අනුර නෑ

 

(අංජුල මහික වීරරත්න)

යූරියා පොහොර ටෙන්ඩරය පිළිබඳ විවේචන ඉදිරිපත් කළ පාර්ශවවලට සාකච්ඡාවක් සඳහා ආරාධනය කළත් එම පාර්ශව සහභාගී නොවීම සම්බන්ධව කණගාටුව පළ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

2022/23 මහ කන්නය සඳහා මිල දී  ගැනීමට යෝජිත යූරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කළ පාර්ශවවලට ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සහභාගී වන ලෙස  ආරාධනය කළ බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක,සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ට මෙි පිළිබඳ කතා කරන්නට එන්නැයි  ලිපි ඉදිරිපත් කළ බවද  කීය.

මෙම සාකච්ඡාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (11) දවල් 12ට කැඳවා තිබිණි.

මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර සඳහා  මුලින්ම ඉදිරිපත් කළ ටෙන්ඩරය අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන්  12,700ක් ඉදිරි සති 02 ඇතුළත  ලැබෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.



අදහස් (1)

පෝර කතාවට සජිත් - අනුර නෑ

SUNIL MILANO Tuesday, 11 October 2022 08:04 PM

ඔය අපතයෝ රොත්තම ජිවත් වෙන්නේ කපටිකමින් බොරුවෙන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site