
(ජී.ජී.එම්. රත්නායක)
මව විදේශගතව සිටියදී පියාගෙන් වන වධහිසා ඉවසාගත නොහැකිව කැලෑවැදී සිටි 14 වියැති පාසල් දියණියක පොලිස් නිල සුනඛයින්ගේ ද සහාය ඇතිව දැඩි වෙහෙසක් දරා සොයා ගත්බව හතරලියද්ද පොලීසිය පැවසීය.
එම පොලිස් බල ප්‍රදේශයට අයත් කහපත්වල ගෝනතැන්න ප්‍රෙද්ශයේ 36 හැවිරිදි පියා සමඟ 14 වියැති සහ 8 හැවිරිදි දියණියන් දෙදෙනා ජීවත්ව සිටින බවත් පියාගෙන් වන වද හිංසා හේතුවෙන් වැඩිමහල් දියණිය පාසල් රැගෙන යන බැගයේ ඇයගේ ඇදුම් පැලදුම් දමාගෙන ඉකුත් 16 වැනිදා පෙරවරුවෙ නිවසින් පිටව ගොස් ඇති බවත් පොලිසිය කීය.
පාසල් ගිය දියණිය සවස් වන තෙක් නිවසට නොපැමිණි බව දන්වා පියා හතරයලියද්ද පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බවත් වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඇය සොයා යද්දී නිවස අසල පිහිටි පාළු නිවසක රැදී සිට ඇදිරි වැටුණු පසු යාබද කැලෑවකට ගොස් දවස පුරාම නිරාහාරව සිටි හෙයින් ගසක් මුල වැතිර නිදා සිටියදී සොයා ගත් බවත් පොලීසිය සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
433
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පියාගේ දස වධ නොඉවසා දැරියක් කැලේ පැනලා