IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පැය 4ක ප්‍රකාශයක් දී දයාසිරි පිටව යයි

(ගයාන් සූරියආරච්චි)

සමාජයේ කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් අද (6) පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන්කර ගත්තේය.  

පස්වරු 2.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඔහු සවස 6.30 ට පමණ ඉන් පිටව ගියේය.



අදහස් (4)

පැය 4ක ප්‍රකාශයක් දී දයාසිරි පිටව යයි

chandima Friday, 06 June 2025 10:37 PM

වෙනදාට මේ වගේ වෙලාවට මැදට පැනලා ලොක්කා වෙන්න දඟලන රනිල් දැන් ගල් ගිල්ලා වගේ විලම්භීත වෙලා ඉන්නේ මොකද?

:       7       9

Saman Saturday, 07 June 2025 12:54 AM

කොකාට වාරය නම් තිත්තයාට දෙවාරයක් හොඳේ...

:       2       5

සෙනෙවිරත්න Saturday, 07 June 2025 07:42 AM

දැන් දැක්කා වගේ කියපුවා කියන්න ඇති, ප්‍රසිද්ධ වෙන්න පච දෙසාබාල ආයෙමත් ලෙඩක්...

:       1       6

සංඛ Saturday, 07 June 2025 08:02 AM

මෙයාට එල්ලෙන්න වැල් නැතුව අර පක්ෂයට මේ පක්ෂයට පැන පැන මේ ලෝකේ නැති විකාර දොඩව දොඩවා පිස්සු කෙලිනවා. කිසිම ආත්ම ගරුත්වයක් නැහැ. නැත්නම් අද NPP ආණ්ඩුව සත පහක හොරකමක් නැතුව, මුළු රටම හොරා කෑවා කම්බ හොරුන්ව නියම විඳීයට නඩු අහලා හිරේ විලංගුවේ දානවා රටට කරපු සාපයට. රටේ සමස්ත ජනතාවම අද ඉන්නේ හරිම පිබිදීමකින්. ඒ ගැන කියන්න වචන නැහැ.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site