
(ගයාන් සූරියආරච්චි)
ගතවූ පැය 24 ට මාරක රිය අනතුරු 10 කින් පුද්ගලයන් 13 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
මහනුවර, මාරවිල, අම්බලන්තොට, ගම්පොළ, හෙට්ටිපොළ, මඩකළපුව, මිරිහාන, කැබිතිගොල්ලෑව සහ සීදූව යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇත.
එහිදී අවුරුදු 14 සහ 67 වයස්වල පසුවන පුද්ගලයන් 13 දෙනකු දෙනකු මියගොස් ඇති අතර මියගිය 13 දෙනා අතරින් 4 දෙනකු පදිකයක් බව මනතුංග මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ග නීති, මාර්ග සදාචාර්‍යය සහ මාර්ග විනය පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගතයුතු කාලය එළඹ ඇත.
රථවාහන වැරදිවලට දඬ මුදල් වැඩි කරා කියලා කිසිම අඩුවක් තියෙනවද? නෑනේ විනය හදන්නේ නැතිව වැඩක් නෑ. ලයිසන් ගන්න කොටම දැඩි නීති රීති දාන්න ඕනේ. විනයක් නැති අයට ලයිසන් ගන්න බැරිවෙන විදිහට. පාරවල්වල යන හැටි දැක්කම දවසට 15ක් 20ක් මැරිලා බේරෙන එකත් ලොකු දෙයක්. ඒ තරමට විනය පිරිහෙලා.