(ඩයනා උදයංගනී)
දිවයිනේ ස්ථාන කිහිපයක පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක තුවාලකරුවන් 500ක් පමණ මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
මෙම ප්‍රහාරවලින් තුවාල ලැබ කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙකු ඊයේ (22) රාත්‍රියේ මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
310 තම වටිනා අහිංසක ජීවිත පුජාකර ඔප්පුකොට පෙන්වා ඇත්තේ ආණ්ඩුව අසාර්ථක බව, ජනාධිපති අසාර්ථක බව, පොලිස්පති අසාර්ථක බව...අපරාදේ අහිංසක ජීවිත...
වරද කරුවන් තව දුරටත් ජීවත් විය යුතු නැත, මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුය.
ඒ විතරක් නෙවෙයි, මෙවන් මෝඩ පිරිසක් පත් කිරීමෙන් අපද අසාර්ථක බව පිළිගත යුතුව ඇත
අනේ ඇත්තටම ගොඩාක් වේදනයි. මේ ගොඩක්ම දෙනා ආගමට අනුව ජීවත්වෙන සමාජයට වැඩදායි අය වෙන්න ඕන. තමන්ගෙ ආගම අදහගෙන පාඩුවෙ ඉන්න අහින්සක මිනිස්සු අවසානෙට වන්දි ගෙව්වේ. මා අදහන ආගමට අනුව ඔබ සියලු දෙනාටම සුගතියම අත් වේවා! ඇත්තටම මේ රජය මේ රටේ හැමදෙයක්ම විනාසම කරා.
ඔබට සතුටුයිද දැන්?
මෙයට සම්බන්ද මරාගෙන මැරෙන අය මාවනැල්ලේ සිද්ධියකට වනාතෙන් අත්අඩංගුවට අරගෙන තියනවා. නමුත් මුස්ලිම් දේශපාලකයන් ඔවුන්ව නිදහස් කරන්න පොලිස්සියට බලපෑම් කරලා තියෙනවා. දැන් ඒ මුස්ලිම් දේශපාලකයන් රටින් පිටුවහල් කරන්න කටයුතු කරන්න.
62 ලක්ෂයක් මොලේ තියෙන මිනිස්සුන් ගත්ත තීරණයක ප්‍රතිඵල තමයි මේ.