IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලයේ සිට මුලතිව් දක්වා ධාවනය වු  කුඩා ලොරි රථයක් අද  (17)  පුල්මුඩේ  පොලිස් වසමට අයත්  යාංඔය  පාලම අසළදි  පරික්ෂා කිරිමේදි  ජෙලට්නයිට්  නැමැති පුපුරණ ද්‍රව්‍ය කූරූ  190ක් හා පිපිරවිමට යොදා ගන්නා අඩි 35ක් දිග සේවා නුලක්  සමඟ  එහි  රියදුරු  අත්අඩංගුවට ගැනිමට විශේෂ  කාර්යබලකායේ පුල්මුඩේ  කදවුරේ නිලධාරිහු සමත් වුහ.


නාවික හමුදාවේ නිලාවේලි විජයබා කදවුරේ  නිලධාරින් ලබාදුන්  තොරතුරකට අනුව  විශේෂ කාර්ය බලකායේ කලාප භාර අණදෙන නිලධාරි පොලිස් අධිකාරි රෝහණ කරුණාරත්න මහතාගේ උපදෙස් මහතා මෙම වැටලිම සිදුකර තිබුණි.සැකකරු ඉරෙක්කණ්ඩි නිලාවේලි පදිංචිකරුවෙකි.


සැකකරු පුපුරණ ද්‍රව්‍ය සමග  කුඩා ලොරිය වැඩිදුර පරික්ෂණ සදහා  පුල්මුඩේ පොලිසියට භාරදි තිබේ.



අදහස් (0)

පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32173 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14643 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 58 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 324 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1260 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site