
ඉරාන යුද්ධය නැවැත්වීමට ‘පිටවීමේ මාවතක්’ සොයා ගන්නැයි ශුද්ධෝත්තම ලියෝ පාප්තුමා වතිකානයේ පැවැති පාස්කු දින දේව මෙහෙයට සහභාගී වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගෙන් ඉල්ලීමක් කළේය.
‘මා දන්නවා ජනාධිපති ට්රම්ප් උත්සාහ ගන්නවා මේ යුද්ධය කඩිනමින් අවසන් කරන්න. ඔහු ඒ සඳහා සුදුසු මාවත තෝරා ගනීවි යැයි මට විශ්වාසයි’ යැයි පාප්තුමා දේව මෙහෙය අතරතුරේ පැහැදිලි කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd