ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම ක්‍රියාවලිය හැදින්වෙන්නේ කොන්ක්ලේව් යනුවෙනි.
පාප්තකුමන් තෝරා ගැනීමේ රහස් ඡන්ද විමසුමට මහාද්වීප පහක රටවල් 70ක කාදිනල්වරු 133 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව පැවැසෙයි.
වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති දිව්‍ය පුජාවෙන් අනතුරුව ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ විය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
ජිල්බු Thursday, 08 May 2025 12:02 AM
කවුරුත් දිනුවේ නැත්තං පැරදෙන අයට එකතුවෙලා කෙනෙක් පත්කරගන්න වෙයි. ලංකාවෙන් ඉගෙනගන්න පුළුවන්.
J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේ Thursday, 08 May 2025 06:56 AM
ඡන්දෙ තියන්න සල්ලි නැත්තම් කල්දායිද?
මාබංකුසිංහ Thursday, 08 May 2025 07:03 AM
පස්ස දොරෙන් එන අයවත් ගන්නවාද, මල්ලී?
ජිල්බු Thursday, 08 May 2025 03:09 PM
එහෙ මැ.කො. කව්ද?
පිටිගල මිලානෝ Thursday, 08 May 2025 08:54 PM
කළුදුම් ගහනවෝ….