(යොහාන් භාසුර)
විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිලට දුන් සහනය මේ වන විට ක්‍රියාත්මක වන බවත් එය ආගමික ස්ථානවලට පොදුවේ ලැබෙන සහනයක් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පැවසීය.
කිසිඳු ආගමික ස්ථානයක් නම් කර සහන ලබාදෙන්නේ යැයි තමන් ප්‍රකාශ කර නොමැති බව කී රත්නායක මහතා කවුරු කුමන ප්‍රකාශ කළ ද ආගමික ස්ථානවලට සහන මේ වන විට ලැබෙන බවයි.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පන්සල් පල්ලි විදුලි සැරෙන් නිදහස්
ganegoda Sunday, 27 November 2022 03:25 PM
දුප්පත්, අහිංසක කම්කරුවන්ගෙන් කඩාවඩාගෙන.... කොහෙවත් ඉන්න අයට දෙනවා...!
දෙනකම්ම බලා හිටං!Sunday, 27 November 2022 05:14 PM
ලංකාවේ කම්කරුවෝ නැත... හිඟාකාලා ජීවත්වෙන කම්මැලි හිඟනකම උරුම කරගත්තු හිංඟලයෝ ඇත...!
sunil Sunday, 27 November 2022 04:23 PM
මෙයා තමන්ගේ බලතල ගැනවත් දන්නේ නැහැ වගේ...
dilini Sunday, 27 November 2022 04:54 PM
පාලකයෝයි, පූජකයොයි එකම අත්තක වහලා ඉන්න කුරුල්ලෝ...
පහත් තැනින් යයි ගලා ජලේ Sunday, 27 November 2022 05:29 PM
සභාපතිතුමා එම ස්ථාන සඳහා අඩු වියදමින් විදුලිය නිපදවන තැන්වලින් අපිටත් විදුලිය දෙන්නකෝ... ඇයි අපිට විතරක් වැඩිමිලට නිපදවන තැන්වලින් දෙන්නේ...? ඒකට නේද කොළඹට කිරි ගමට කැකිරි කියන්නේ..?
Kumara Sunday, 27 November 2022 05:29 PM
මහජන බදු මුදල් වලින් මේ සහන දෙන එක වැරැදියි. ලාබෙට දුන්නාම කිසිඳු අරපරිස්සමක් නැතුව ආගමික ස්ථානවල විදුලිය පාවිච්චි කරනවා...!
VipulaSunday, 27 November 2022 07:32 PM
ඇයි බදුමුදලින් ඔය සහන දෙන්නේ..., දහස් ගණන් බැතිමතුන් දෙන සල්ලි මදිද?
saththyaa Sunday, 27 November 2022 11:12 PM
ගෙනාපු දෙයක්වත් තමන්ගේ බූදලයක් වත් නෙමෙයිනේ !ඔන්න ඕනේ බෙදලා දාපල්ලා
Dinesh Gayan Dubai Monday, 28 November 2022 12:28 AM
පන්සල් පල්ලි තමා අද වැඩිම ආදායමක් උපයන්නෙ. ඔට්ටු අල්ලනව කෝටි පනහක් තව තෙමේ කෙනෙක් ෂෙඩ් එකක් ගන්න උපාසිකාවකට කෝටි හතරක් දීල කොහෙන්ද මේ සල්ලි. එහෙව් තැනට සහන දීල එදා වේල කන්න නැති මිනිහට තව බර පටෝනව. පූජකයො සහ පාලකයො ගහට පොත්ත වගෙ.
වීරසිංහ Monday, 28 November 2022 06:10 AM
දැන් ඉතිං ලවුඩ්ස්පීකර් - බෆල් කන් පැලෙන්න දමාවි
උපාසක Monday, 28 November 2022 06:15 AM
ආගමික ස්ථාන අධිපතිලාට හොදටම කේන්ති ගිහින් කියලා ඩිස්ලයික් වලින් පේනවා පංසල් පැත්තෙන් බලනවිට හතරවැනි සිල් පදයත් ඉවරයි ඉතින් ඒ උතුමන්ලා ජනතාවට පංසිල් කියලා දෙන්නෙ තමන්ලා ළග නැති දෙයක් ඒක හරියට මුදල් අච්චුගහල බෙදීම වගෙයි නේද
de silva Monday, 28 November 2022 07:40 AM
අපට රාත්‍රියට නිදාගන්න නැහැ උදේ 4 වෙනකොට ලවුඩ්ස්පිකර් දමාගෙන මහා ඝෝෂාව, විදුලිබිල වැඩි වුන නිසා පසුගිය කාලේ වහලා දමලා තිබුනා.
Iqnal Rahuman Monday, 28 November 2022 03:08 PM
ආගම පුද්ගලික දෙයක් නිසා සියලු වියදම් ආගම අදහන අය දැරිය යුතුයි. එම වියදම් මහජනයා මත පැටවීම අසාධාරණයි. අනික රජයකට ආගමක් කුමටද?