
(හේමලතා ඩී හේවගේ)
පන්නල සෞබ්‍ය බල ප්‍රදේශයට අයත් ගම්මාන දෙකක් අද (01) සවස හුදකලා කල බව පන්නල සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
පන්නල ප්‍රාදේශීය සභාවේ කම්කරු සේවයේ රාජකාරී නියුතු තිදෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට අද (01) තහවුරු වීමත් සමග පන්නල - හියවල සහ ආසිරිගම යන ගම්මාන දෙක මෙලෙස හුදකලා කර ඇති බවත් එම කාර්යාලය පවසයි.
මෙම ගම්මාන දෙකේ පවුල් 65 කට ආසන්න සංඛ්‍යාවක් පමණ දිවිගෙවන බවද සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd