
(අංජුල මහික වීරරත්න)
විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර විදුලි උප පොලේ සිදුවූ හදිසි තත්ත්වයක් බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
විදුලිය යථා තත්ත්වයට පත් කරන්නට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් සිටින බවද අමාත්‍යාංශය කියයි. සිදුවූ හදිසි තත්ත්වය ගැන විදුලි බල මණ්ඩලය කණගාටුව පළ කරන බව ප්‍රකාශයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උප පොළක දෝෂයක් නිසා රටේම විදුලිය ඇණ හිටිනවා නම් මොකද්ද මේ බෙදාහැරීමේ සැලසුම? රට පුරා උප පොළවල් කීයක් තියෙනවද? ඒ අනුව බිඳ වැටීම් සම්භාවිතාව සහ අවදානම ඉතා ඉහල අගයක් නේ.
රෝගියා රෝහලට රැගෙන යා යුතුය !!!