IMG-LOGO

පානදුර දුම්රිය ස්ථානයට අදත් ප්‍රහාරයක්

(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දුම්රිය ධාවනය හිටිහැටියේ  අත්හිටුවීම නිසා කෝපයට පත් ජනතාව පානදුර දුම්රිය ස්ථානයට අද (13) පස්වරුවේ පහරදී දේපල රැසකට හානිකර තිබේ.

මෙම ප්‍රහාරයෙන් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කරන ස්ථානයට සහ භාණ්ඩ ගබඩාවට හානිසිදුවී තිබූ අතර පානදුර පොලිසිය මැදිහත් වී තත්වය පාලනය කර තිබේ.

දුම්රිය නොමැති වීමෙන් මෙම මාසයේ ගෙවීගිය දින 12 තුළ ප්‍රහාරයට ලක්වූ දෙවැනි අවස්ථාව මෙය වේ.  

කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය අසළ සිද්ධිය සැළවූ වාහාම විශාල ජනකායක් කොළඹට පැමිණීමට දුම්රිය ස්ථානයට පැමිණි බවත් දුම්රිය අවලංගු කර ඇති බව දැනගැනීමත් සමඟ කළහකාරී ලෙස හැසිරුණු බවත් පානදුර දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසීය. 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (1)

පානදුර දුම්රිය ස්ථානයට අදත් ප්‍රහාරයක්

Ranga Wednesday, 13 July 2022 08:01 PM

දොස්තර හොඳහිත කෙනෙක් අවශ්‍ය වී ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 486 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 299 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site