(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් කිහිපයකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.
මෙසේ සහතිකය සටහන් කර ඇත්තේ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පතට, විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට සහ ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාතග කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පතටය.
ඒ අනුව, ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත 2023 අංක 11 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත ලෙසත්, විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත 2023 අංක 12 දරන විසර්ජන (සංශෝධන) පනත ලෙසත්, ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාතග කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත 2023 අංක 13 දරන ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාතග කිරීමේ) (සංශෝධන) පනත ලෙසත් 2023 අගෝස්තු 21 දින සිට බලාත්මක වේ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පනත් කෙටුම්පත් තුනකට පණ දෙයි