IMG-LOGO

පාන් මිල රුපියල් 10 කින් අඩුවෙයි

(යොහාන් භාසුර)

පාන් මිල අද  මධ්‍යම රාත්‍රියේ සිට රුපියල්ස 10 කින්ම අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා අද පැවසීය.

ඒ අනුව සාමාන්‍ය පාන් ගෙඩි එක මිල  රුපියල් 180 ක් දක්වා අඩුවන බවද ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

පාන් මිල රුපියල් 10 කින් අඩුවෙයි

යෝගා Saturday, 17 December 2022 06:08 PM

ඒත් හුඟාක් තැන්වල පාන් ගෙඩියක බර තාම ග්‍රෑම් 450ට අඩුයි..

:       0       7

Lalla Saturday, 17 December 2022 08:21 PM

අපි පාන්කෑම නැවතුවා. තව බොහෝ දෙනෙකු අතහැර දැම්ම. තව කලක් අඩුබර ප්‍රමිතියට නැති පාන්ම දෙන්න. එතකොට ඉතිරි අයත් පාන්කෑම වර්ජනය කරයි. බේකරිත් ඉවරවෙයි....

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site