
(ගයාන් සූරිය ආරච්චි)
පේදුරු තුඩුව ප්‍රදේශයේදී සිමෙන්ති ගඩොලකින් පහරදී අඹුසැමි යුවළක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෝ දෙදෙනෙක් පේදුරු තුඩුව පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 හා 31 වයස් වල පසුවන කට්කෝලම් සහ පුනිද නගර් යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
ඝාතනයට ලක් වූ අඹුසැමි යුවළ ලොන්ඩ්‍ර් ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර රෝහල්වල අපවිත්‍ර වන රෙදි පිරිසිදු කිරීම සඳහා නිකුත් කරන ටෙන්ඩර් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පල කරයි.
පේදුරු තුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පේදුරුතුඩුව අඹුසැමි යුවළ ඝාතනයට දෙකක් සැකපිට