
(ඩයනා උදයංගනී)
පුද්ගලයන් 226 දෙනකු මිලියන 21ක ජනතාවගේ අනාගතය විනාශ කර ඇතැයි මෙරට හිටපු ටෙස්ට් නායකයකු වන කුමාර සංගක්කාර මහතා පවසයි.
රට තුළ වත්මන් අරගලය ආරම්භ කර ඇත්තේ වඩාත් අවදියෙන් සිටින, වඩාත් අධිෂ්ඨානශීලී සහ නිර්භීත පරපුරක් බව ද හිටපු ටෙස්ට් නායකයා සඳහන් කර ඇත.
කුමාර සංගක්කාර මහතා මේ බව පවසා ඇත්තේ ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙවැනි අවස්ථාවක ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතු වුණා සේම, යළිත් සමාජයට හෝ දේශපාලනයට ජාතිවාදී හෝ ආගම්වාදී බෙදීම් ඇතුළත් නොකර ගනීවි යැයි තමන් බලාපොරොත්තු වන බව ද සංගක්කාර මහතා සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයත් කඩේ ගියා
අන්න ඉන්දියාවට ගංවතුරලූ
දේශපාලකයො ඔවුන්ගෙ සහචරයො මෙන්ම ඔවුන් සමග හොර ගනුදෙනු කරන, බදු වංචාකරන ව්‍යාපාරිකයන්, නලු නිළියන්, ක්‍රීඩකයන්, ගායකයන් එකී මෙකී නොකී සියලු දෙනාටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙන්න ඕන.
කියන්න බලන්න මොනවා කරලද විනාස කලේ කියලා? 1971 සිට ජනතාවගේ අනාගත විනාශ කලේ ජෙප්පෝ. ඔබ ඒ ඉතිහාසය දන්නවාද? නොදන්නා මගුල් කථා නොකර බෝලයක් පොලිෂ් කරන්න.