( සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලයෙකුට අතින් පයින් පහරදුන් වලල්ලාවිට ප්‍රා දේශීය සභා මන්ත්‍රීවරයෙකු අද (11) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මීගහතැන්න පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වලල්ලාව්ට ප්‍රා දේශීය සභාවේ මන්ත්‍රීවරයකු බව පොලිසිය කීය
ඉකුත් 7 දා රාත්‍රී දියන්නාගොඩ, මොරගල මළගෙදරකට ගොස් පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණ මන්ත්‍රීවරයා එම පුද්ගලයාට පහරදීම සිදුකර ඇතැයි සදහන් වේ.
පහරකෑමට ලක්වූ තැනැත්තා මීගහතැන්න ප්‍රා දේශීය රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. සැකකාර මන්ත්‍රීවරයා පොලිස් ඇපමත මුදාහැර ඇතැයි උසස් පොලිස් නිළධාරියෙක් කීය.
මීගහතැන්න පොලිසිය පරීක්ෂණ පවත්වති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට තේරුම් ගැනීමට, මන්ත්‍රී අයත් පක්ෂය ගැන වත් සඳහන් කරන්න
වැදගත් කියලා කෙනෙක් ලේසියෙන් හොයාගන්න නැහැ ප්‍රා. සභා වල.