(ඩී.ජී.සුගතපාල)
ඉඩම් ආරවුලක් හේතුකොට ගෙන අසල්වැසි පුද්ගලයෙකුට කඩුවකින් පහරදි බරපතල තුවාල සිදු කරන ලද නාවික හමුදා සෙබළෙකු අත් අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම දෙනිපිටිය මීරුප්ප පදිංචි කොළඹ නාවික හමුදා මුලස්ථානයේ සේවය කරන සෙබලෙකි.තුවාලකරු වැලිගම රෝහලට ඇතුලත් කරඇත.
සැකකරු නිවාඩුවට පැමිණ සිටියදි මෙම පහරදිම සිදුකර ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd