(යොහාන් භාසුර)

ඩීසල් හිඟය මධ්‍යයේ පොදු ප්‍රවාහන සේවය අඩාලවීම වැලැක්වීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඩීපෝවලින් පෞද්ගලික බස් රථවලට ඩීසල් නිකුත් කිරීම  ආරම්භ කළේය.

මෙම වැඩසටහන යටතේ පෞද්ගලික බස් රථයකට ලීටර 100 ක් ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

(ඡායාරූපය: ළහිරු හර්ෂණ)