(යොහාන් භාසුර)
ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තෙල් ප්‍රවාහනයෙන් ඉවත්වෙමින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.
බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව එම සංගමයේ නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd