(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික අවම වේතනය රුපියල් 17,500 ක් සහ ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
ජාතික අවම වේතනය මීට පෙර පැවතුණේ රුපියල් දොළොස් දහස් පන්සීයක් වශයෙනි. අවම දෛනික වේතනය 500ක් වශයෙන් පැවතිණ.
මීට අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී සම්මත කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට දෙන බොරු පොරොන්දු.
විශ්‍රාමික අයට දෙන 3000 නතර කලා. ඒක ?