
(අංජුල මහික වීරරත්න)
පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමේ පනත් කෙටුම්පත අනුමැතිය සඳහා ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
ජාතික ජන බලවේගයේ කම්කරු දින රැලිය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී මෙම රැලිය පැවැත්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ලබන කැබිනෙට්ටුව? මැයි රැලියේදී කියන්න කිසිම දෙයක් තිබුනේ නැති නිසා කිව්වා මිසක, ආපහු තව පොරොන්දුවක් දුන්නා!
චන්දය ලබාගන්න තව පචයක් ජනතාව රටට විද්දා