
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයක් හැටියට සෙසු පක්‍ෂවල අයගේ ප්‍රකාශවලට පියවර ගැනීමට ඉදිරිපත් නොවන බවත් පොදුජන පෙරමුණේ කිසිවකු හෝ විවේචන කරන්නේ නම් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ ප්‍රධානම පක්‍ෂය වූවද අනිකුත් පක්‍ෂවල අය කරන ප්‍රකාශ සහ තීන්දු තීරණ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව කී අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එල්එන්ජී බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීමේ කැබිනට් පත්‍රිකාව හොරෙන් සම්මත කළ එකක් නෙවන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මිනිසුනේ, මොලේ තියෙන එවුන් සබේට යවපල්ලා...!!!
මිදිත් නැතිව... මිදිත් තිත්තයි කිව්වලු නේද? තවද කපන්න බැරි අත සිඹිනවලු නේද?
ආ ඇත්තද? කවුරු හරි තේරුම්කරලා දුන්නද සන්ධානයක ඉන්න අනෙක් පක්ෂවල අයට විනයානුකූල පියවර ගන්න බෑ කියලා. ඒකවත් ඉගෙන ගත්තා නම් මදැයි... මාල කඩන්න විතරයිනේ ඉගෙනගෙන තිබුණේ...
රුහුණු කුමාරියේ ගැහැණුන්ගේ මාල කඩපු හොරෙකුත් ඔහොම කිව්වලු...
ඒ අයට එහෙනම් හිතේ හැටියට මාල කඩන්න පුළුවන්