
(අංජුල මහික වීරරත්න)
පොතුහැර -කුරුණෑගල අතර දුම්රිය මාර්ගයේ සැතපුම් 53 දම්වැල් 31 ස්ථානයෙහි පිහිටි දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් කිරීමට සිදුවී ඇති බැවින් 31 දා සිට අගෝස්තු 3 වැනිදා තෙක් අදාල ස්ථානයේ මහා මාර්ගය වරින් වර වාහන ගමනාගමයට වසා තැබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී ජයසුන්දර මහතා පවසයි.
31 සහ අගෝස්තු 1 දින වලදී පෙරවරු 9 සිට පස්වරු 6.30 දක්වා අර්ධ වශයෙන් ද නැවත අගෝස්තු 2 පෙරවරු 9 සිට පසුදින(3) පෙරවරු 6 දක්වා සම්පූර්ණ වශයෙන්ද අගෝස්තු 3 දින පෙරවරු 9 සිට එදින පස්වරු 6.30 දක්වා අර්ධ වශයෙන්ද මහා මාර්ගය වාහන ගමනාගමනයට වසා තබන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.
මෙම කාල සීමාවන් වල ඇති විය හැකි රථවාහන තදබදය මග හරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉල්ලා සිටී.
2025 නොවැම්බර් මස 04
308
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1617
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොතුහැර දුම්රිය හරස් පාරක අලුත් වැඩියාවට මහ පාර වහයි