IMG-LOGO

පාතාලයට වැඩ වරදී

(අංජුල මහික වීරරත්න)

වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිඳු ක්‍රියාකාරකමකට රජය ඉඩ තබා නොමැති බවත්, රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපතිවරයාගේ උපදෙස් මත දැනමටමත් ක්‍රියාත්මක කර තිබෙන බවත් මහජන ආරක්ෂක  අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට දේශපාලනයෙන් තොර ආයතනයක් ලෙස කටයුතු කරන බවත්, රටේ නීතියේ ආධිපත්‍ය උපරිමයෙන් සුරැකීමට පොලිස් දෙපාර්තමේන්තුව කැපවී සිටින බවත් අමාත්‍යවරයා පැවසීය. 

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම අදහස් පළ කර සිටියේ  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

පොලිස් දෙපාර්තමේන්තුව  රටේ නීතිය උපරිමයෙන් සුරැකීමට ද කැප වී සිටින අතර ඊට  අවශ්‍ය පහසුකම් සපයාදීමට ද රජය පියවර ගෙන තිබෙන බවද ටිරාන් අලස් මහතා පැවසීය.

 



අදහස් (15)

පාතාලයට වැඩ වරදී

Nimal Monday, 28 August 2023 07:08 PM

පාතාලයා හිනාවෙනවා ඇති මේ කියමන් වලට...

:       5       60

අරවින්ද මොනරවිල Monday, 28 August 2023 07:34 PM

කාගේ පාතාලයද මර්‍ර්ධනය කරන්නේ...? රනිල්ගේද? මහින්දගේද?

:       7       53

Bamunuarachchi Tuesday, 29 August 2023 09:47 AM

අරවින්ද මහින්ද පාතාලේ පාවිච්චි කලානම් ඝෝඨාභයට කුණුහරපයෙන් බැන්න සංඝයියා මෙලහකට පරලොව. මහින්දට හොරා හොරා කිව්ව හම්බයාත් පරලොව. තේරුනාද?

:       7       3

fairoosTuesday, 29 August 2023 12:11 PM

ගෝටා හම්බයන්ට සලකපු එකේ රිටර්න් එක තමයි ලංකාවට දැන් ලැබිලා තියෙන්නේ .මේ වගේ කාලකන්නින් ඉන්නකම් රටට අබ සරණයි

:       2       3

Bamunuarachchi Tuesday, 29 August 2023 03:44 PM

ඝෝටා හම්බයින්ට සලකපු විදිහට නොවෙයි යහපාලන කාරයෝ හම්බයින්ට සලකපු විදිහටයි රටට කෙල උනේ. හම්බයින්ට ඇමතිකම් දුන්න මස්කඩ කාරයින්ට එළුවෝ බලපු එවුන්ට අමාත්‍ය අංශ දුන්න උන් රට කෑවා කැලෑ කපුවා හම්බයෝ පදිංචි කලා. 1967 එක හම්බයෙක් නොසිටි කහටගස්දිගිලියේ හොරොව්පතානේ දැන් හම්බ ගම්මාන හැදිලා. අපි හම්බ කඩ වර්ජනය කරනවා.

:       0       0

Bamunuarachchi Tuesday, 29 August 2023 04:12 PM

හම්බ සෙට් එක එලවනවා නම් රටට හෙන වැදුන ත් කමක් නැහැ.

:       0       0

Bamunuarachchi Wednesday, 30 August 2023 06:36 AM

ඝෝටා හම්බයින්ට සැලකුවේ නැහැ. කාදිනල් එය නැවැත්තුවා. නැතිනම් අපි හම්බ සෙට් එකට සලකන්නයි හිටියේ.

:       0       0

කිරිපුතා Monday, 28 August 2023 11:42 PM

අනේ මන්දි මොනවා දොඩවනවද කියලා. නිකම් හිටිවන කවි මඩ් වගේ.

:       0       4

Bamunuarachchi Tuesday, 29 August 2023 03:31 AM

කියව කියව ඉන්න එපා ලොක්කා පාතාලයින් ඔවුන් සඟවා තිබෙන තුවක්කු පෙවන්න කියලා එක්ක යන්න. ඒවා පලකරන මාධ්‍ය කාරයින්වත් මට්ටු කරන්න.

:       0       5

C.K.Lankaputhra Tuesday, 29 August 2023 07:14 AM

පාතාලයේ ගෝඩ් ෆාදර්ලා පාතාල මර්දනය ගැන් කතා කරයි.

:       0       5

ඉන්දික Tuesday, 29 August 2023 08:10 AM

වැඩ බැරි ටිරාන් හැමදාම කියනවා එත් උන් මිනිස්සු මරනවා.

:       0       4

නිමල් Tuesday, 29 August 2023 08:34 AM

පාතාලය පිටුපස ඉන්නේ දේශපාලකයින්. ඉතින් ඕක මර්දනය එදා මෙදා තුර කයිවාරුවක් පමණයි. බැද්දගාන සංජීව, සොත්ති උපාලි, ගෝනවල සුනිල් ආදීන් බඩ පිදුම් ගැහුවෙ කාගෙ ආශිර්වාදයෙන් ද?

:       0       5

Dharmatileke Tuesday, 29 August 2023 01:32 PM

ලොකු පොලිස් නිලධාරීන් ගේ සහය ඇතිව ජනතාවට හිරිහැර කරන්නේ ගෑනු පාතාල කාරයොත් ඉන්නවා මේවා කොහොමද නවත්වන්නේ ?

:       0       2

විජිත් Tuesday, 29 August 2023 02:59 PM

රාඩා ආයතනයෙන් රුපියල් මිලියන 600 ක් බැසිල් කපුටාගේ අනුග්‍රහයෙන් අරගෙන , ඒ සල්ලි ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියාට ලබාදුන් ටිරාන් අලස් වන ඔබ පාතාලයෙක් නොවේද ? නැතිනම් බබෙක්ද ?

:       0       3

ගමේ එකාලා Tuesday, 29 August 2023 03:32 PM

පාතාලකාරයෝ රජ කෙරුවේ දූෂිත දේසපාලුවන්ගේ පිහිටෙන් කියලා අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.දන්නෝ හොන්දාකාරවම දනිති.සුදු වෑන්,ගාතන ,අතුරුදහන් ,කරපු කාලේ ? කැළෑ නිතිය රජකරපු හැටි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site