
(සුජිත් හේවාජුලිගේ )
මේ රටේ පාතාලය සම්පූර්ණයෙන්ම අවසන් කරන්නේ කෙසේදැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉගෙන ගත හැකි බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයෙකු ලෙස ඉතාමත් සාර්ථක වූවද ඔහු අසාර්ථක ජනාධිපතිවරයෙකු බවත්, රට කනපිට හැරවූ බවත් දිසානායක මහතා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එයාගෙන් විතරක්. තමුන්ගේ කෙරුවාවල් ගැන වුණත් හුගාක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. සමෘද්ධිය හොරා කාපු හැටි, හිරේ ගිය හැටි, සුසන්තිකා ප්‍රසිද්ධියේම කියලා තිබුනේ ක්‍රීඩා ඇමැති කාලේ කරපු වැඩ...
දෙයියෝ සාක්කි කිව්වලු... කවදාද මෙයාගේ ෆයිල් එක එළියට එන්නේ...?
ගෝඨාගෙන් ඉගෙන ගන්නවා නම් කොයිතරම් දේවල් තියෙනවාද? හොරකම් වන්චා දූෂණ සුදුවෑන් ඝාතන බොරුව කපට් කයිරාටිකකම්, මැරකම්, ජඩකම් එහෙම...
බංකුවක් අරන් ගිහිං කෘෂිකර්මය සහ කාබනික පෝර ගැන ටියුෂන් ගන්න.
කොහෙන්ද ඔය කියවන්නේ?
අරගලකරුවන්ව ඉවත් කරන්න දෙවරක් ගෝඨාභයට උපදෙස් දුන්නා... සරසවි අධ්‍යාපනය ලබපු සටකපටියා ගෝඨා එයට කන් දුන්නේවත් නැත. අවසානයේ ඔහුගේ අනුදැනුම නැතිව මෝඩ පාක්ෂිකයින් ගෙන්වා පහර දුන්නු මෙයත් හවුල්...
බැසිල්ගෙන් අහගත්තේ මොනවද දන්නේ නැ... ඩුබායි ඉස්පිරිතාල හදාගන්න හැටි වෙන්නෙත්, ඔහෙගේ මාලිගාව හදපු හැටි අපිටත් උගන්වන්න වෙයි ඔහේ...
ඔබලා පාතාලෙට උදව් නොකර ඉන්න. කාගෙන්වත් උදව් ඕන නැහැ... නිකන්ම පාතාලේ නවතිනවා.
තමුන් වගේ අය එතකොට ඉතිරි වෙලා ඉන්නේ කොහොමද?
වයඹ ඡන්දය කරලා දිනපු ක්‍රම මෙයාගෙන් අහගන්න
බයේ කක්ක ගිහිල්ල පැනල ගිය ගෝතයාගෙන් මොනව ඉගෙන ගන්නද,?