
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාතාලය සමඟ සම්බන්ධ දේශපාලඥයන්ගේ නම් ලැයිස්තු ඔවුන් අයත් දේශපාලන පක්ෂවල නායකයන්ට ඉදිරියේදී ලබාදෙන බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
පොලිස්පතිවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.
ඇතැම් පක්ෂවල දේශපාලඥයන් පාතාලය සමඟ ගනුදෙනු පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද පාර්ලිමේන්තුවේදී පසුගියදා හෙළි කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් එක්කම පාතාලය සමග කටයුතු කරන පොලිස් සහ බන්ධනාගාර නිලධාරිගේ ලිස්ට් එකත් කතානායක සහ නීතිපති දෙපාර්තුමේන්තුවට දෙන්න...
එතකොට නායකයෝ සම්බන්ධ නම් කාටද දෙන්නේ?
මං බොලඳ වියේ බැඳි හාද, මං පස්සෙන් දැන් එනවෝ
පක්ෂ නායකයන්ට දෙන්නේ ඔවුන්ව පක්ෂයෙන් ඉවත්කර පාතාලයටම බඳවන්නද? නීති මගින් කටයුතු නොකරන්න. ඔය ආරක්ෂාව ඉල්ලා බෙරිහන් දෙන්නේ පාතාල බිස්නස් ඇති අය තමයි.
නම් ටික... දුන්නොත් හරිද මොවුන්ට දඬුවම් දෙන්නේ නැද්ද?
ඉස්සෙල්ලාම මහජනතාව දැනුවත් කරානං නේද හොඳ?
ඔහුට ගෝනවල සුනිල් විතරක් නොව තව ඉන්නවා...