(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 25 ට අධික මුදලක් බැංකු ගිණුමක සහ තැපන්පතුවක තබාගෙන සිටි මතුගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන "මතුගම සහන්" හෙවත් සහන් අරෝස් ජයසිංහ නමැත්තාගේ බිරිද ඩුබායි රාජ්‍යයට පලා යාමට උත්සාහ කිරිමේදී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව පෙරේදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගුවන් ගමන් වාරණ නියෝගයක් ලබාගෙන තිබූ බවත් එම නියෝගයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු බව සිදුකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ.