(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පිල නියෝජනය කරන ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක කොරෝනා අසාදිතආසාදිත බවට හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිළධාරියෙකු පැවසීය.
පැතුම් නිශ්ශංකගේ ස්ථානයට කැඳවූ බව ඕෂධ ප්‍රනාන්දු කැඳවූ බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd