
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම අට්ටවිල්ලව රක්ෂීතයෙ ඇතිවු හදිසි ගිනිනකින් අක්කර 100 කට වැඩි භුමියක් සම්පුර්ණයෙන් ගිනි ගෙන විනාශ වු බව පුත්තලම ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ වින්ඩ් කමාර්ඩ නිශාන්ත බංඩාර මහතා පැවසිය.
මෙම ගින්න මදුරගම ගම්මානය දෙසින් ගිනි ගැනිම සිදුව ඇති බවත් ඒ සමගම ගින්න රක්ෂීතය පුරා පැතිරිමත් සමග එය නිවා දැමිමට එක්වු පුත්තලම තම්බපණ්නී නාවික හමුදා කදවුරේ නිළධාරීන්ට හා පුත්තලම නගර සභා ගිනි නිවිමේ ඒකකයෙ පිරිසට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය.
ගින්න පැතිරීමත් සමග අවට ගම්මාන හා ඒ ආසන්නයෙ තිබු තබ්බපණ්නී නාවික හමුදා කදවුර ඇතුළු ස්ථාන ආරක්ෂා කර ගැනිමට මහත් වෙහෙසක් ගැනිමට නාවිකයන්ට හා නගර සභා ගිනි නිවිමේ ඒකකය දැඩි වෙහෙසක් ගත්තේය.


2025 නොවැම්බර් මස 04
200
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුත්තලමේ රක්ෂිතයක ගින්නක්