IMG-LOGO

පුත්තලම ඩිපෝවේ රියදුරන් - කොන්දොස්තරවරුන් 44 ක් නිරෝධායනයට

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පුත්තලම ලංගම ඩිපෝවේ රියදුරන් හා කොන්දොස්ර වරුන් 44 දෙනෙකු වහාම නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට යොමු කළ බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.

මෙසේ අදාළ කොන්දොස්රවරුන් හා රියදුරන්  ස්වයං නිරෝධායනයට ලක්කර ඇත්තේ පුත්තලම ඩිපෝවට අයත් මන්නාරම කොළඹ බස් රථයේ කොන්දොස්තර වරයකු කොවිඩ් ආසාධිතයකු බවට සෞඛ්‍ය අංශ සනාථ කර ගැනිම හේතුවෙන් බව කියයි.

මෙම කොවිඩ් ආසාධිත කොන්දොස්තරවරයා පසුගිය  9 දින පුත්තලම ලංගම ඩිපෝවේ පැවති වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයට සහභාගී වී ඇති බවත් එදින නිරෝධායනයට ලක්කළ රියදුරන් හා කොන්දොස්තරවරුන් සමඟ ඇසුරු කර ඇති බව කියයි.

පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසා සිටියේ සිටියේ අදාළ පිරිස නිරෝධායන නීතිරිති අනුව පුත්තලම ලංගම ඩිපෝවේ බස් රථ යොදා ගනිමින් නිවෙස් වලට යවා නිරෝධායනයට යොමු කළ බවයි.

 



අදහස් (0)

පුත්තලම ඩිපෝවේ රියදුරන් - කොන්දොස්තරවරුන් 44 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 364 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 529 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site