IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


“පුත්තලමේ ජන්ද රාජකාරි වලට නිළධාරීන් 9,229 ක්

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මහ මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික් ජන්ද විමසිම සදහා 9,229 ක රජයේ නිළධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයක් යෙදවිමට කටයුතු යොදා ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිළධාරි එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.

මෙම නිළධාරින් සංඛ්‍යාව ප්‍රධාන ගනන් කිරීමේ නිළධාරින් 72 ක්,සහකාර තේරීම් භාර නිළධාරින් 504 ක්,ජ්‍යෙෂ්ඨ ජන්ද ස්ථානාධිපති 1050 ක්,කණීෂ්ඨ ජන්ද ස්ථානාධිපති 2027 ක් ලිපිකරු 4732 ක්,කාර්යාල කාර්ය සහායක 815 ක් ඇතුළුව සමස්ථ නිළධාරින් 9229 ක් මහ මැතිවර්ණයෙ පුත්තලම දිස්ත්‍රික් ජන්ද විමසිමට අදාල රාජකාරි සදහා යොමු කර ඇති බව තේරීම භාර නිළාධාරි වරයා පවසයි.

මේ අනුව මෙම නිළධාරින් පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද මධ්‍යස්ථාන 470 ක් හා ගන්න කිරීමේ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇති  බව කියයි.

මැතිවර්ණය සාමකාමි ලෙස පවත්වා‍ගෙන යාම සදහා අවශ්‍ය ආරක්ෂක වැඩ පිළිවෙළ පොලිසිය සමග කටයුතු කරමින් ඇති බව තේරීම් භාර නිළධාරී වරයා පවසයි.



අදහස් (0)

“පුත්තලමේ ජන්ද රාජකාරි වලට නිළධාරීන් 9,229 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site