
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොඩි වාහන වල යන්න බලාපොරොත්තු වූ ජනතාවට මේ ආණ්ඩුව පයින් යන්න ඉඩ සලස්වා තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
නැගිටපල්ලා පයින් යන්න ලෑස්ති වෙයල්ලා කියා අධ්‍යාත්මික නායකයා කියන්නේ ඇත්තේ ඒක තමයි.ඔබ නියෝජනය කරන්නේ මේ රටේ මහජනතාව. ඒක නිසා ඇත්ත ප්‍රශ්න වලට ඇත්ත විසඳුම් හොයන්න.මේ යමින් සිටින්නේ ආර්ථිකය අප අපේක්ෂා කරන ධනාත්මක ප්‍රගමනයකට නොවේ.මේ තීරණ නිසා ජන ජීවිතය නැවත ආපස්සට යනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට බන්කොලොත් කළේ මහින්දලා සෙට් එක. ඒ නිසයි මිනිස්සුන්ට වාහන ගන්න නොහැකි වෙලා තියෙන්නේ...!
මරුටි, බ්‍රේස්ලට්, ජිම් කට්ටල්, ෆ්‍රී වයි ෆයි, එහෙමත් දෙනවා කිව්වනේ නේ...
සජිත්ගේ මොන්ටිසෝරි පාර්ලිමේන්තු සෙට් එක හැමදාම හුරතල් කතා කියනවා, අගක් මූලක් දන්නේ නැතිව. මොවුන් හොඳයි විනෝද සමය වගේ වැඩසටහන් කරන්න නම්...!
එයා හිතන් ඉන්නේ එයා ඉන්නේ රට සමෘදියෙන් සමෘදියට පත් කරපු අයගේ පැත්තේ කියලද?
මන්ත්‍රීතුමා කිවූ දෙය ඇත්ත, මේ ආණ්ඩුව සේවය කරන්නේ ධනවත් අයට පමණයි.
ඔව් ඔව්, දැන් පාරවල් වල පොඩි වාහන නැහැ, පොඩි මිනිස්සු යන්නේ පයින් . අනේ , පලයන් බන්, යන්න!
පොර සජිත් පාට් 2 වගේනේ ඉන්නේ
ඇවිදින තරමට නිරෝගීව ඉන්න පුළුවන්. අරෝග්‍යා පරමාලාභා.
රනිල් සීයා රට බාර දෙනකොට ලංකාව තමයි ලෝකයේ සංවර්ධිත දියුණුම රට. සිංගප්පූරුව ණය ගන්නේ ලංකාවෙන්ලු. ඇමරිකාවේ එලොන් මස්ක් ලංකාවේ මහජන බැංකුවෙන් ඩොලර් බිලියන ගානක් ණයට ගත්තලු එච්චරට දියුණු රට අනුර කෑවලු මාස 6ට...