(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදෙස් අරමුදල්, ඖෂධ මිලදී ගැනීම සඳහා නිසි ලෙස භාවිතයට ගෙන නැතැයි ආර්ථිකය ස්ථායිකරණයට අදාළ වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කාරක සභාව අදාල ආයතන බලධාරින්ට අප්‍රසාදය පළකර ඇත.
ඉන්දීය රජය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව යන ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් ලබාදී තිබුණත් රජයේ දෙපාර්තමේන්තු ඖෂධ මිලදී ගැනීම සඳහා ඒවා නිසි ලෙස භාවිතයට ගෙන නැතැයි අනුකාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එම රැස්වීමේදී ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳව තමා කනගාටු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහරගම කුඩා දරුවන් පිළිකා බෙහෙත් නැතුව නැතිවෙනවා. මෙහෙ පාලකයින් පිස්සු කරනවා. ඔවුන්ව තියන්න හොඳ නෑ...
මේ කාලකණ්ණින්ට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ... ඕකටත් විදලා.
එව්වා හරි හරියට වියදම් කරලා තියෙන්නේ... කිසිම අඩුපාඩුවක් නැතිව. හා බොරුනම් බලන්නකෝ කට්ටියගේ සාක්කුවල නැතිනම් අර ප්‍රියමාලිගේ පොත්වල... ඒ සල්ලිවලින් බෙහෙත් ගත්තද කියලා නම් අපි නම් දන්නේ නැහැ. වෙන මොන මොනවා හරි ගන්න ඇති කතා දෙකක් නැතිව...