
(යොහාන් භාසුර)
සහල් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වයට විසඳුම් දෙන ලෙස ආණ්ඩුවට බලකිරීම සඳහා සහල් අළෙවියෙන් ඉවත්වීමේ විරෝධතාවක නිරත වීමේ යෝජනාවක් සහල් තොග වෙළෙදුන්ගෙන් ඉදිරිපත්ව ඇති බව පිටකොටුව සහල් ව්‍යාපාරිකයෝ පැවසූහ.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ වැටලීම් සහල් ව්‍යාපාරයට බාධාවක් වී ඇති බවත් සහල් ගැටලුවට ආණ්ඩුව නිසි විසඳුමක් දුන් පසු එම වැටලීම් පාරිභෝගික අධිකාරිය ක්‍රියාත්මක කළ යුතු යැයි ව්‍යාපාරිකයන්ගේ මතය බවත් ඔවුහු සඳහන් කරති.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පිටකොටුව සහල් ව්‍යාපාරිකයෝ වර්ජනයකට සූදානම් වෙති
ගුණරත්න Wednesday, 29 January 2025 02:57 PM
පුදුමයක් නැහැ. ව්‍යාපාරයක් කරන්නේ ලාබයක් උපයන්න. ඒත් ආණ්ඩුව හැසිරෙන්නේ ව්‍යාපාරිකයෝ පාඩු විඳගෙන ආණ්ඩුව කියන මිලට භාණ්ඩ සපයන්න ඕනෑ කියන අදහසෙන්...
බකල ජයා Wednesday, 29 January 2025 03:33 PM
කරන වැදගත් වැඩටික ඒ විදියට කරගෙන යන්න සිස්ටම් චේන්ජ් එකක් ඕනෑලු. දෙන්න ඕන චේන්ජ් කරපු සිස්ටම් එකක්...!
Nalin Wanisekara Wednesday, 29 January 2025 03:38 PM
මොවුන් කියන්නේ මොවුන්ට හිතූ හිතූ ගණන් වලට විකුණන්න දෙන්න කියලා. මෙහෙම කරන්න බෑනේ...
ජගත් ලියනගේ Wednesday, 29 January 2025 04:20 PM
වෙළඳ ඒකාධිකාරය සහ කළුකඩ ජාවාරම නතර කිරීමට සතොස ජාලය මීට වඩා ශක්තිමත් කළ යුතුයි...
Kamal Koyrala Wednesday, 29 January 2025 04:36 PM
මුදලාලිලා වර්ජනය කරපු දෙන්... රජය සහල් ආනයනය කර මහජනතාව රැකගත යුතුයි. ආහාර දෙපාර්තමේන්තුව නැවත පණගන්වන්න.