(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමඟ හෙට (17) සාකච්ඡා කිරීමට නියමිතය.
කොළඹ පෞද්ගලික හෝටලයකදී ඊයේ (17) පැවති සාකච්ඡාවකදී මෙම එකඟත්වයට පැමිණ ඇත.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ආයතන රැසක සියයට පනහ ඉක්මවූ සභික සංඛ්‍යාවක් ලබා ගැනීමට දේශපාලන පක්ෂ අපොහොසත් විය. දේශපාලන පක්ෂ සභිකයන් එකතුවී එම සභාවල පාලන බලය පිහිටුවීමට සිදු වී ඇත්තේ මේ නිසාය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
පුංචි සභාවල බලය පිහිටුවීමගැන විශේෂ සාකච්ඡාවක්