
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන ආයතනවල සභාපති සහ නියෝජ්‍ය සභාපතිවරුන් සභික නම් ගැසට් කිරීමෙන් සතියක් ඇතුළත පත් කරන ලෙස මැතිවරණ කොම්ෂන් සභාව පළාත් පාලන කොමසාරිස්වරුන්ට දැනුම් දී ඇත.
සියයට පනහට අඩුවෙන් ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන සඳහා සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් පත් කරනු ලැබිය යුතු වන්නේ පළාත් පාලන කොමසාරිස්වරුන් විසිනි.
සභිකයන්ගේ නම් ගැසට් කිරීමද ඉදිරි සතියේ දී කෙරෙනු ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පොඩ්ඩක් ඉන්න... සාකච්ඡා තවම ඉවර නැහැ.