(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි පැවසූ අමාත්‍යවරයා එම මැතිවරණය මේ වසරේදී පැවැත්වීමට මුදල් ප්‍රතිපාදන වෙන් කර නැතැයිද ප්‍රකාශ කළේය.
රජය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් බව හෙතෙම වැඩදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලෙ කිව්වානේ මහින්ද සිරිවර්ධනව හිරේ දානවා කියලා.. පුංචි ඡන්දෙ කල්දැම්මාට... අද කොහොමද මහින්දට එරෙහිව අනුර ළඟට ගත්තා. ඒ කාලෙ කිව්වේ බොරුනේ. ඔයාලා ඔක්කොම යාළුවෝ මල්ලි..., හොරු අල්ලන්නේ නැහැ වගේ..
කොට්ටාසයකට එක නියෝජිතයකු බැගින් වන ලෙස සංශෝධනය කර ඡන්දය පවත්වන්න. නොඑසේ නම් ඉතා අධික සංඛ්‍යාවක් පත්කරන්න වෙනවා නිශ් ප්‍රෙයා්ජන ලෙස...