
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප්‍රශ්න කළේය.
අදාල තීන්දුව මහා රටට ප්‍රකාශ කළ යුතුව තිබෙන බවද විපක්ෂ නායකවරයා කීය.
මෙහිදී අදහස් දක්වමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා පැවසූයේ එම තීන්දුව තීන්දුවම තමාට ලැබී නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මොන ඡන්ද ද ?
දැන් නම් පච ආණ්‌ඩුවට පුංචි ඡන්දෙ ඕනෙත් නෑ වගේ. 68 ලක්ෂෙන් කී ලක්ෂයක් හැලිලාද දන්නේ නෑනේ. බලය අරන් මාස තුන යනකොට රෙදි ගැලවිච්චි එකේ ඉතිරි අමුඩ කොටේත් ගැලවිලා ගියොත් එහෙම...?
ඉන්නකෝ දෙන්නම්