.

(නිමල කොඩිතුවක්කු)
නත්තල් සමය සහ නව වසර උදාව නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුණ මහජනතාව සඳහා විවෘත කර තැබෙන වේලාව දීර්ඝ කර තිබේ.
ඒ අනුව දෙසැම්බර් 25 සහ 26 යන දෙදින පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා නෙළුම් කුළුණ විවෘතව තැබීමට නියමිතය.
දෙසැම්බර් 27 වන දා පෙරවරු 9.00 සිට රාත්‍රී 11.00 දක්වාත් දෙසැම්බර් 31 සහ ජනවාරි 01 දා පෙරවරු 9.00 සිට පසුදින අලුයම 1.00 දක්වා නෙළුම් කුළුණ විවෘතව තබන බවත් එහි කළමනාකාරිත්වය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd