
(යොහාන් භාසුර , බැංගලෝර් සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 41 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය ලැබූ නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන් පළමුව පන්දු යැවීමට කළේය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කැඳවා සිටින අතර කසුන් රාජිතට ස්ථාන අහිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd