IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නවසීලන්ත නියෝජ්‍ය අගමැති මෙරට සංචාරයක

(විමුක්ති එස් රුද්‍රිගු)

නවසීලන්තයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අගමැතිවරයා වන වින්ස්ටන් පීටර්ස් මහතා එළඹෙන 24 සිට 28 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා නිල සංචාරයේදී ඔහු, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය මුණගැසීමට නියමිත බවත් නිල සංචාරයේදී පීටර්ස මහතා වෙළඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාව , සංචාරක හා ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

 



අදහස් (3)

නවසීලන්ත නියෝජ්‍ය අගමැති මෙරට සංචාරයක

Perera Wednesday, 21 May 2025 12:39 AM

නවසීලන්ත ආණ්ඩුවේ මේ සභාග හවුල්කාරයා නිසා තමයි නවසීලන්ත අග්‍රමාත්‍යතුමාට හරි ලෙස වැඩක් කරගන්න අපහසු වෙන්නේ. දන්නෝ දනිති

:       1       1

pj Wednesday, 21 May 2025 08:52 AM

මෙයා විරැද්ධ පක්ෂයට එකතුවෙලා ඒ රටෙි වර්තමාන ආණ්ඩුව පිහිටුවල නියෝජ්‍ය අගමැති තනතුර ගත් බව මේ පුවත් පතේ ම කලකට පෙර සදහන් වුණා....

:       2       2

රුවන් Wednesday, 21 May 2025 10:58 AM

ගම්මන්පිල, විමල්ට අනුව දැන් රජය නවසීලන්තයට රට විකුණලා ලු පස්සේ බලන්නේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site