(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කිසියම් පිරිසක් මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට ගිනි තැබීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මහරගම පොලීසිය සඳහන් කරයි.
මිය ගොස් ඇත්තේ මහරගම පමුණුව පාර, එක්සත් සුබ සාධක මාවතේ, දෙවන පටුමග අංක 17/2 දරන නිවසේ කුලී පදනම මත පදිංචිව සිටි එච්.බ් රත්නකාන්ති වික්‍රම ආරච්චි (55) සහ ඇයගේ දියණිය වන එස් ටස්සරනි රත්නායක (16) දැරියයි.
බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබූ එම දැරියගේ පියා (46) හා නිවසේ හිමිකරු වන 76 හැවිරිදි පුද්ගලයෙකු රෝහල් ගත කර ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd