
(ගයාන් සූරියආරච්චි)
බොරැල්ල මෙත්සර සෙවණ මහල් නිවාසයේ ඉහළම මහලෙන් වැටී පුද්ගලයකු අද (10) අලුයම මියගොස් ඇති බව බොරැල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බොරැල්ල සරණපාලහිමි මාවත පදිංචි ආර්.එම්. උයනහේවගේ නැමැති 24 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
2025 නොවැම්බර් මස 04
580
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නීවාස සංකීර්ණයක ඉහළ මහලෙන් වැටී අයෙක් මරුට