
(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් පෙරේදා(27)වන දින සිට ගිලා බැසීමට ලක් වීම නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28 දෙනෙකුට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස නාවලපිටිය පොලිසිය විසින් උපදෙස් ලබා දී ඇත.
නාවලපිටිය පස්බාගේ කොරළේ ප්‍රාදේශිය ලේකම්වරිය ඇතුළු ආපද කලමණාකරණ ඒකකයේ උපදෙස් මත නාවලපිටිය පොලිසියේ නිලධාරීන් ආපදාවට ලක් වී ඇති පිරිසට උපදෙස් ලබා දී ඇත.
එම ගම්මානයට පිවිසෙන මාර්ගය පෙරේදා(27)වන දින සම්පුර්ණයෙන්ම ගිලා බැසීමට පටන් ගැනීමත් සමඟ ඒ අසල පිහිටි නිවාස හයක බිත්ති පුපුරා ගොඩනැගිලි ගිලා බැසීමට ලක්ව ඇත.



2025 දෙසැම්බර් මස 18
628
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
304
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවලපිටියේ නිවාස 06ක් ගිලා බසී
janahitha Thursday, 28 November 2024 05:07 PM
ගමටම බඩු බනිස් වෙන්නයි යන්නේ... ඉක්මණින් ඉවත් වෙන්න මහින්ද මහත්තයාට ඡන්දෙ දුන්නෙත් නැහැනේ... ඔන්න ඕකයි තත්වේ...