(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයේ වැලිගොඩවත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගස් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනය (29) දින අලුයම 2 සිට සම්පුර්ණයෙන් ඇණහිට ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.
නාවලපිටිය ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව සමඟ එම මාර්ගයට පස් කන්ද සහ ගස් කඩා වැටී ඇති බවත්, විදුලි රැහන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණ හිට තිබේ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
නාවලපිටි - දොළොස්බාගේ පාරට පස් කන්දක් කඩා වැටෙයි